නා ගා න න් ද නා ග නි ද .....
නාගාන්ද කොඩිතුවක්කු? ජනපතිවරණ සටනට පණ පොවන්න ඔහු ඉදිරිපත් වන්නේ තනිවමය. නමුත් පොජපෙ සහ ජවිපෙන් සිය ජනපති අපේක්ෂකයන් නම් කිරීමෙන් පසු,නාගානන්ද පසුබා ඇති ස්වරූපයක්ද පෙනීමට ඇත. පසුගිය දිනෙක සම්මුඛ සාකච්ඡාවකදී නාගානන්ද කියනු ඇසුනේ , සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හා යෝජිත ව්‍යවස්ථාව සමඟ කටයුතු කිරීමට jaනතා විමුක්ති peරමුණ කැමthi වන්නේ නම් ඔවුන්ට එම අවස්ථාව ලබා දීමට තමන් කැමති බවයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ අභීප්‍රාය වී ඇත්තේ ජනාධිපතිවරණයෙන් රාජපක්ෂලා පරාජය කරවීම පමණක් වීම ශ්‍රර් ලාංකික ඔබත් මමත් ලැබූ මහත් අභාග්‍යයකි. මේ අනුව ගත් කල නා ගා න න් ද නා ග නී ද ? යන ප්‍රශ්නයද අප හවුමේ නැත්තාම නොවේ